📢 Special Notice:

Welcome to Zigma Academy

ලංකාවේ අංක 1 උසස් පෙළ නේවාසික පාසල

Zigma Academy WhatsApp Promo

About Zigma Academy

විශ්වාසය, කැපවීම සහ ගුණාත්මක අධ්‍යාපනය සමඟ සිසුන්ගේ අනාගතය ගොඩනඟන ආයතනය

Zigma Academy යනු A/L සිසුන්ට උසස්ම තත්ත්වයේ අධ්‍යාපනය ලබාදෙන විශ්වාසවන්ත අධ්‍යාපන ආයතනයකි. පසුගිය වසර 4ක් පුරාවට අපි සිසුන්ගේ උසස් පෙළ සිහිනය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වමින්, විශිෂ්ට අධ්‍යාපනික ප්‍රතිඵල රැසක් ලබාදීමට සමත් වී ඇත.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ, දරුවන්ගේ උසස් පෙළ සිහිනය එක් වසරක් ඇතුළත සාර්ථක කර දීමයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන සිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම, විෂය දැනුම සහ නිවැරදි විභාග ප්‍රතිපත්ති අප විසින් සම්පූර්ණයෙන්ම ලබාදෙයි.

Zigma Academy හිදී අපි අධ්‍යාපනයට පමණක් සීමා නොවෙමු. දරුවන්ගේ සම්පූර්ණ පුද්ගල වර්ධනය සඳහා අපි කැපවී සිටිමු.

මානසික වර්ධනය

(Mental Development)

ශාරීරික සුවතාව

(Physical Well-being)

නායකත්ව & ආත්ම විශ්වාසය

Confidence & Leadership Skills

🏆 2025 Iconic Best Academic Leadership Award
Zigma Academy — ලංකාවේ අංක 1 උසස් පෙළ නේවාසික පාසල

Services / සේවාවන්

A/L One Year ProgrammeA/L One Year Programme
Bio/Maths Special Revision ProgrammeBio/Maths Special Revision Programme
Tech/Commerce 8 Month ProgrammeTech/Commerce 8 Month Programme

Facilities / පහසුකම්

Classrooms

Modern & Comfortable

Friendly Teachers

Experienced & Dedicated

Friendly Supportive Staff

Always Ready to Help

Library

Rich Collection of Books

Play Grounds

Sports & Recreation

Hostel

Safe & Comfortable

Foods

Healthy & Hygienic Meals

Security

24/7 Safety

Events / සිදුවීම්

Event 1 Event 2 Event 3 Event 4 Event 5 Event 6 Event 7

Contact Us / සම්බන්ධ වන්න

📞 074 38 35 811 | 077 29 03 401

Branches / ශාඛාවන්

HakmanaHakmana
NittambuwaNittambuwa
RannaRanna

💬 Award Icon