ලංකාවේ අංක 1 උසස් පෙළ නේවාසික පාසල
විශ්වාසය, කැපවීම සහ ගුණාත්මක අධ්‍යාපනය සමඟ සිසුන්ගේ අනාගතය ගොඩනඟන ආයතනය
Zigma Academy යනු A/L සිසුන්ට උසස්ම තත්ත්වයේ අධ්‍යාපනය ලබාදෙන විශ්වාසවන්ත අධ්‍යාපන ආයතනයකි. පසුගිය වසර 4ක් පුරාවට අපි සිසුන්ගේ උසස් පෙළ සිහිනය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වමින්, විශිෂ්ට අධ්‍යාපනික ප්‍රතිඵල රැසක් ලබාදීමට සමත් වී ඇත.
අපගේ ප්‍රධාන අරමුණ වන්නේ, දරුවන්ගේ උසස් පෙළ සිහිනය එක් වසරක් ඇතුළත සාර්ථක කර දීමයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන සිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම, විෂය දැනුම සහ නිවැරදි විභාග ප්‍රතිපත්ති අප විසින් සම්පූර්ණයෙන්ම ලබාදෙයි.
Zigma Academy හිදී අපි අධ්‍යාපනයට පමණක් සීමා නොවෙමු. දරුවන්ගේ සම්පූර්ණ පුද්ගල වර්ධනය සඳහා අපි කැපවී සිටිමු.
(Mental Development)
(Physical Well-being)
Confidence & Leadership Skills
A/L One Year Programme
Bio/Maths Special Revision Programme
Tech/Commerce 8 Month Programme
Classrooms
Friendly Teachers
Friendly Supportive Staff
Library
Play Grounds
Hostel
Foods
Security📞 074 38 35 811 | 077 29 03 401
Hakmana
Nittambuwa
Ranna